පුවත්

අපේක්ෂකයෝ 93ක් නිහඬ කාලයේ දී නීති කඩලා

අපේක්ෂකයෝ 93ක් නිහඬ කාලයේ දී නීති කඩලා

2024 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට පෙර පැය 48ක නිහඬ කාලය තුල, එනම් නොවැම්බර් 12 සිට 13 වැනිදා දක්වා අවම වශයෙන් අපේක්ෂකයෝ 93 දෙනකු මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවට ලකුණු 45ක ජයක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කර පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 45ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More

ඡන්දෙ දාන්න නිවාඩු දෙන්නේ මෙහෙමයි

මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි සියලු පෞද්ගලික සහ රාජ්‍ය බැංකු සහ මූල්‍ය සේවකයින්ටද නිවාඩු ලබාදෙන්නැයි, මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

Read More

පොලිසියෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන හෙට දිනයේත්, ඉන් අනතුරුවත් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කර තිබෙන ආරක්ෂක ක්‍රමවේදයන් නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක් පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර තිබේ.

Read More

ආරුගම්බේ ප්‍රදේශයට අමෙරිකාව නිකුත් කළ ආරක්ෂක උපදේශය ඉවත් කෙරේ

ආරුගම්බේ ප්‍රදේශයට අදාළව අමරිකාව නිකුත් කළ සංචාරක උපදේශය ඉවත් කර ගත් බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය අද (13) නිවේදනය කර තිබේ.

Read More

ට්‍රම්ප්ගේ නව රජයේ ලොකු පුටුවක් ඊලොන් මස්ක් ට

අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් රජයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා "Department of Government Efficiency" නමින් නව දෙපාර්තමේන්තුවක් පිහිටුවා එහි ප්‍රධානත්වය ඊලොන් මස්ක් ට ලබාදීමට කටයුතු කර තිබේ.

Read More

වංචා දූෂණ සිද්ධීන් 15ක් ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමර්ශන

පසුගිය කාලසීමාව තුළ සිදුවූ බව කියන වංචා දූෂණ සිද්ධීන් 15කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පියවර ගෙන ඇති විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Read More

මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

අනිද්දා (14) පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාලව ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසම ඡන්දදායකයින්ට දැනුම්දෙයි.

Read More