CLOSE

පුවත්

ට්‍රම්ප් මෝදි විනාඩි 40ක දුරකථන සංවාදයක් : හෝමූස් සමුද්‍ර සන්ධිය ගැනත් කියයි

ට්‍රම්ප් මෝදි විනාඩි 40ක දුරකථන සංවාදයක් : හෝමූස් සමුද්‍ර සන්ධිය ගැනත් කියයි

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව හා ආරක්ෂිතව තබා ගැනීමේ වැදගත්කම එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ අඟහරුවාදා පැවති දුරකථන සංවාදයක දී අවධාරණය වූ බව ඉන්දීය ජනපති මෝදි X සමාජ මාධ්‍යය සටහනක සඳහන් කළේය.

ඉරානය සමඟ දෙවැනි වටයේ සාකච්ඡා ගැන ට්‍රම්ප් ගෙන් ඉඟියක්

ඉරානය සමඟ දෙවන වටයේ සාකච්ඡා මෙම සතියේ අග භාගයේදී පැවැත්වීමට ඉඩ ඇති බවට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි කර තිබේ.

Read More

රාජ්‍ය ආයතන නිවාඩුව අදින් ඉවරයි

අද (15) හෙට (16) සහ අනිද්දා (17) යන දිනවල රාජ්‍ය ආයතන කාර්යාල, සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

අදත් බස් ධාවනයේ

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මගී අවශ්‍යතාවය මත අද (14) දිනයේ ද සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනයේ යෙදවීමට සැලසුම් කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

Read More

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ සැමට උරුම කර දීමට සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු – ජනපති

දිනාගත් ජයග්‍රහණ වඩාත් ශක්තිමත් කරන අතරම, උද්ගතව ඇති අභියෝග මතින් නොසැලී පියමං කරමින් ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ සැමට උරුම කර දීමට සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගැනිමට එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

Read More

ට්‍රම්ප්ට මම බය නැහැ : පාප් වහන්සේ පවසති

ට්‍රම්ප් පරිපාලනය කෙරෙහි තමාට "කිසිදු බියක්" නොමැති බවත්, යුද්ධයට එරෙහිව දිගටම හඬ නගන බවත් අති උතුම් ලියෝ පාප්වහන්සේ පවසා තිබේ.

Read More

ගල් අඟුරු නිසා වැයවන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයා පිට නොපටවන්න PUCSL තීන්දු කරයි

විදුලි ගාස්තු සංශෝධන වලදී ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයින්ගෙන් අය නොකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

Read More

අලුත් අවුරුද්ද වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද (13) දිනයෙත් ක්‍රියාත්මක බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

Read More