ඡන්දය කල්දැම්මොත් රටේ ලේ වැගිරීම් ඇතිවේවි - මෛත්‍රී
ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය කල් දැමීමට නොහැකි බවත් එය කල්දැමීමට උත්සහාකළ හොත් රට තුළ දහස් ගණනක ලේ වැගිරීම් සිදුවිය හැකි බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය කල් දැමීමට නොහැකි බවත් එය කල්දැමීමට උත්සහාකළ හොත් රට තුළ දහස් ගණනක ලේ වැගිරීම් සිදුවිය හැකි බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප සම්පූර්ණයෙන් අහෝසි කළහොත් ජාවාරම්කාරයන්ට පාර්ලිමේන්තුවේ දොර විවර විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික අනතුරු අඟවයි.
Read Moreකොමොරෝස් දුපත් ධජය යටතේ යාත්‍රා කළ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් (ජුලි 16 වැනිදා) ඕමාන මුහුදේදී අනතුරට ලක්වීමෙන් එහි සේවය කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු ගෙන් යුත් කාර්ය මණ්ඩලය අතුරුදන්ව ඇති බව ඕමානයේ සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය නිවේදනය කර සිටියි.
Read Moreඑළඹෙන 22 වනදා සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.
Read Moreමෙම දිනවල ළමයින් අතර උණ සමග කැස්ස හෙම්බිරිසා තත්ත්වයන් මෙන්ම, ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ද වැඩි වීමක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
Read Moreවිදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20%කින් පමණ අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේය.
Read Moreලබන මාසයේ සිට ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පත හදුන්වා දෙන බව පුද්ගලයින් ලියාපදිංචිකිරිමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Read Moreප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නව නායකත්වයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න පත් කර තිබේ.
Read Moreමුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ තුළින් තවත් මිනිස් සිරුරු 5කට අදාළ අස්ථි කොටස් අද (15) ගොඩගත් බව කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසීය.
Read Moreඅපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ දඩ මුදල් වැඩි කිරීමේ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read Moreපාසල් අධ්‍යාපනයෙන් සෞන්දර්යාත්මක විෂයන් සහ කලා විෂය ධාරා ඉවත් කිරීමට රජය කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති අතර එවැනි තීරණයක් ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තුවක්ද නැතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
Read More2024 ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය නොමිලේ නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්හට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය කටයුතු සුදානමි කර තිබේ.
Read More