ඉන්දීය විදේශ ඇමති දිවයිනට
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණියා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණියා.
ජපානයේ ව්‍යාප්ත වෙමින් පවතින දුර්ලභ බැක්ටීරියා ආසාදනය සම්බන්ධව මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
Read Moreවවුනියාවට නුදුරින් රික්ටර් මාපක 2.3 සුළු භූ කම්පනයක් වාර්තා වී අැති බව භූවිද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කළේ ය.
Read Moreලෝකයේ පිළිකා රෝගීන්ගේ ගණන 2030 වන විට දෙකෝටි විසි ලක්ෂයක් දක්වා ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මහනුවර ශාඛාවේ මනෝ වෛද්‍ය යෝගා ඇන්තනී සඳහන් කළාය.
Read Moreබීමතින් රිය පැදවීමේ චෝදනාව මත ජනප්‍රිය ගායක ජස්ටින් ටිම්බර්ලේක් නිව්යෝර්ක් හි දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreශ්‍රී ලංකාවේ පැවති යුද්ධය අවසන් වී 2024 වර්ෂයට වසර 15 ක් ගතව තිබේ. වසර ගණනාවක සිට උතුර සහ නැගෙනහිර ජනතාවගේ මෙන්ම උතුරේ දේශපාලනඥයින්ගේ ප්‍රමුඛ ඉල්ලීමක්ව පැවතියේ ආරක්ෂක අංශ සතුව ඇති උතුර සහ නැගෙනහිර ජනතාවගේ ඉඩම් නැවත මුල් පදිංචිකරුවන්ට මුදා හැරීමය. කෙසේ වෙතත් දේශීය සහ ජාත්‍යන්තර ඉල්ලීම් හමුවේත් වසර 15 ක් පුරා අතිශය මන්දගාමීව පැවති මෙම ක්‍රියාදාමය හදිසි පිබිදීමකින් මේ වන විට සිදුවෙමින් ඇත.
Read Moreපනස් අටදහස් තුන්සිය හතරකට 2015 වර්ෂයේ සිට 2020 දක්වා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
Read Moreකලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කර තිබුණද ජල සැපයුම් ලක්ෂයෙන් 85,000කට පමණ තවදුරටත් ජලය නොලැබෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේය.
Read Moreමාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreපුද්ගලයන්ගේ පළමු නිවාසයට බදු ගහන්නේ නැති බව ජනාධිපති ප්‍රකාශ කළත් මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව පළමු නිවාසයටත් බදු ගහන බව සඳහන්ව තිබෙන්නේ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreපුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
Read Moreආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩිකිරීමක් සිදු කර නොමැති බවත් වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළයාම කිසියම් පිරිසක් විසින් සිදු කරන ලද කූඨ ව්‍යාපාරික ක්‍රියාවක් යැයි පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.
Read More