පුවත්

ජනපති දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු ඉල්ලයි

ජනපති දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු ඉල්ලයි

රාජ්‍ය නිලධාරීන් කප්පම් හෝ අල්ලස් ඉල්ලන්නේ නම් ඔවුන් පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි තමා ඉල්ලා සිටින බවත්, එලෙස ක්‍රියාකරන නිලධාරීන් රැකියාවෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ජනපති රුව ඇතුළත් 5000 නෝට්ටුවක් අන්තර්ජාලයට දැමූ අයෙක් අත්අඩංගුවට

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ඡායාරූපයක් භාවිත කර ව්‍යාජ ලෙස සැකසූ රුපියල් 5,000 මුදල් නෝට්ටුවක් අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම විසිවෙයි

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබේ.

Read More

හොංකොං සික්සර්ස් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට

වසර 7කට පසුව පැවැත් වූ හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් විය.

Read More

අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වෙන්නැයි දැනුම් දීමක්

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය, රියදුරන්ට දැනුම් දෙයි.

Read More

ඡන්දෙට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි කරයි.

Read More

ජනතා ආදායම් වැඩි කරන වැඩපිළිවෙළ ඉදිරි අයවැයෙන් - අගමැති හරිනි

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ සෙසු ජනතාවගේ අදායම් වැඩි කරන වැඩපිළිවෙළ ඉදිරි අයවැය තුළින් රටට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

Read More

ආරුගම්බේ සිද්ධියට 6ක් අත්අඩංගුවට

මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් කටයුතු කළ පුද්ගලයින් 06 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදුකරමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසයි.

Read More