පුවත්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ලබන 27 සිට

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ලබන 27 සිට

ඉදිරි මහ මැතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම එළඹෙන 27 සහ නොවැම්බර් 3 වනදා සිදුකරන බව මැතිවරණ කාර්යාලය සඳහන් කරයි.

ජනපතිවරණ අපේක්ෂක ප්‍රචාරක වියදම් වාර්තා පොලීසියට

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා, ලබන සතියේ පොලීසියට භාරදෙන බව, ජාතික මැතිවරණ කොමිසම පවසයි.

Read More

නිල වාහන ගැන හිටපු ජනාධිපති මහින්දගෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පරිහරණය ඇතුළු ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා ඇති නිල රථ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් කරුණු නිවැරදි නොවන බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.

Read More

ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් පළමු එක්දින තරගය අද

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (20) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත යි.

Read More

ආර්ථිකය ගැන හර්ෂ ගෙන් අනතුරු ඇඟවීමක්

රටක ආර්ථිකය කළමනාකරණය කිරීම පහසු කාර්යයක් නොවන බවත් ආර්ථිකය කළමනාකරණය කිරීමට පළපුරුද්දක් තිබිය යුතු බවත්, ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී නිවැරැදි තීන්දු තීරණ ගැනීමට නොහැකි වුවහොත් නැවත රට කඩාගෙන වැටෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවැසීය.

Read More

බදු ගෙවිය යුතු පුද්ගලයින් 160%කින් ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ බදු ගෙවිය යුතු පුද්ගලයින් සංඛ්‍යාව 160%කින් ඉහළ ගොස් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

අර්ජුන හේරත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරයට

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු වන අර්ජුන හේරත් පත්කර තිබේ.

Read More

වාහන ආදායම් බලපත්‍ර ගැටළුවකට විසඳුම්

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

Read More

මහ මැතිවරණ අපේක්ෂකයින් ගේ වියදම් වාර්තා ගැන දැනුම්දීමක්

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය පෙන්වා දෙයි.

Read More