පිලිපීනයේ භූ කම්පනයෙන් මියගිය පිරිස ඉහලට
පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ හටගත් රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයෙන් මියගිය පිරිස 19 දක්වා ඉහල ගොස් තිබේ.
වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ සාකච්ඡා පැවැත්වීම කිසිදු තේරුමක් නැති දෙයක් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසයි.
ඔහු මේ බව කියා සිටියේ යුක්රේන නායකයා දෙරට අතර යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් මුහුණට මුහුණ සාකච්ඡා ඉල්ලා සිටීමෙන් පසුව යි.
2022 දී රුසියාව යුක්රේනය පූර්ණ පරිමාණයෙන් ආක්‍රමණය කිරීමත් සමඟ ආරම්භ වූ යුද්ධය නැවත වරක් එක්සත් ජනපදයේ අවධානයට ලක්වන තෙක් "සරලව බලා සිටීම වැරදි" බව සඳහන් කරමින් සෙලෙන්ස්කි බ්‍රහස්පතින්දා විවෘත ලිපියක් යොමු කර තිබුණි.
යුක්රේන ජනාධිපතිවරයා ද සටන් විරාමයක් ඉල්ලා සිටි අතර, සමහර වෙලාවේ දී සමච්චල් ස්වරයකින් ද ආමන්ත්‍රණය කර තිබුණි.
පුටින් එම ලිපිය "අශිෂ්ට" එකක් ලෙස හැඳින්වූ අතර රැස්වීමක් සඳහා වූ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, සාම සාකච්ඡා ඕනෑම සටන් විරාමයකට පෙර සිදුවිය යුතු බවට ඔහුගේ ස්ථාවරය නැවත අවධාරණය කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ හටගත් රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයෙන් මියගිය පිරිස 19 දක්වා ඉහල ගොස් තිබේ.
පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ හටගත් රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් නිසා අවම වශයෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ.
කොංගෝවේ සීඝ්‍ර ව්‍යාප්තියක් දක්වන ඉබෝලා රෝග විශේෂයට එරෙහිව එන්නතක් සූදානම් කිරීමට මාස නවයක දක්වා කාලය ගත විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.