සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
වෙනිසියුලාවේ එකපිට එක පැමිණි භූමිකම්පා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 700 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් පවසයි.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය මීට පෙර ගණන් බලා තිබුනේ මරණ සංඛ්‍යාව මීට වඩා ඉහල බවයි.
මුදවා ගැනීමේ පිරිස් දිවි ගලවා ගත් අය සුන්බුන් අතරින් සොයමින් සිටින අතර මිනිසුන් උදව් ඉල්ලා කෑ ගසන හඬ ඇසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
ගොඩනැගිලිවලට විදුලිය විසන්ධි වී ඇති අතර මෙට්‍රෝ පද්ධතිය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව කැරකස්හි බීබීසී වාර්තාකාරිනී වැනේසා සිල්වා වාර්තා කර තිබුණි.
රිච්ටර් මාපක 7.2 සහ 7.5 ක භූමිකම්පා අගනුවරට බටහිර දෙසින් පිහිටි ප්‍රදේශයකට බලපෑ අතර කම්පන කොලොම්බියාවේ බොගෝටා දක්වා දුරකට දැනී තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.