Views වලට කරන පහත් දේවල් අයේ කැරකිල එන්නේ ඔයාලටම තමයි - උමාරියා ගෙන් සැර කතාවක්
සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.
පළමු වරට සංවිධානය කෙරෙන 2024 විදර්ශන සාහිත්‍ය ත්‍යාගයේ කෙටිකතා අංශයේ අවසන් වටයට තේරී පත්වුණු කෙටිකතා ත්‍රිත්වය අද (12) ප්‍රකාශයට පත් කෙරුණි.
කුමුදු කුමාරසිංහ ගේ ආච්චිලා, මිනිබිරීලා සහ තවත් කතා, සමිත බී. අටුවබන්දෑල ගේ වනිගසේකර තිත් මුවෙක්, අජිත් පැරකුම් ජයසිංහ ගේ සූදුරු අබා ඒ අනුව අවසන් වටයට සුදුසුකම් ලබා තිබේ.
අනෝමා රාජකරුණා, අශෝක හඳගම සහ ටියුඩර් වීරසිංහ කෙටිකතා ඇගයුම් මණ්ඩල සාමාජිකයින් ලෙස කටයුතු කරනු ලබයි.

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.
මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ ‘හොඳම නළුවාට’ හිමි ජගත් සම්මානයෙන් පිදුම් ලැබීමට, ශ්‍රී ලංකාවේ ප්‍රවීන රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමත් විය.
ජුරාසික් පාර්ක් සිනමාපට සහ පීකි බ්ලයින්ඩර්ස් ටෙලි කතා මාලාවේ රංගනයන් සඳහා වඩාත් ප්‍රසිද්ධ වූ නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් අභාවප්‍රාප්ත වී තිබේ.