Views වලට කරන පහත් දේවල් අයේ කැරකිල එන්නේ ඔයාලටම තමයි - උමාරියා ගෙන් සැර කතාවක්
සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධාන කළ ‘’2024 රජත පුස්තක සම්මාන උළෙලේ”දී හොඳම කෙටිකතා සංග්‍රහයට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ප්‍රින්ස් සේනාධීර විසින් රචිත ආරිය සිංහබාහුගේ මරණය (විදර්ශන ප්‍රකාශන) නම් කෘතිය යි.
හොඳම යොවුන් නවකතාව ලෙස එරික් ඉලයප්ආරච්චි රචිත වංකගිරියක ළමයි (ගොඩගේ ප්‍රකාශන) කෘතියත් හොඳම කාව්‍ය සංග්‍රහය ලෙස සමිත බී. අටුවබන්දෑල රචිත හිත හදාගත් කෙනෙක් (ගොඩගේ ප්‍රකාශන) කෘතියත් එහිදී සම්මානයට පාත්‍ර විය.
උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (10) පස්වරුවේ පැවැත්විණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.
මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ ‘හොඳම නළුවාට’ හිමි ජගත් සම්මානයෙන් පිදුම් ලැබීමට, ශ්‍රී ලංකාවේ ප්‍රවීන රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමත් විය.
ජුරාසික් පාර්ක් සිනමාපට සහ පීකි බ්ලයින්ඩර්ස් ටෙලි කතා මාලාවේ රංගනයන් සඳහා වඩාත් ප්‍රසිද්ධ වූ නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් අභාවප්‍රාප්ත වී තිබේ.