Views වලට කරන පහත් දේවල් අයේ කැරකිල එන්නේ ඔයාලටම තමයි - උමාරියා ගෙන් සැර කතාවක්
සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සංවිධානය කළ 2024 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රධාන උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති පත්මලාල් එම් මානගේ ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී සුමංගල ශාලාවේදී අද (3) සවස පැවැත්විණි.
එහිදී හොඳම නවකතාව ලෙස එරික් ඉලයප්පාරච්ච් රචනා කළ තිවංක කතාව සම්මාන ලැබීය.
එහිදී පිරිනැමුණු අනිකුත් සම්මාන මෙසේය,
* වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය සංග්‍රහය ධර්මරත්න හේරත්ගේ මුනි දළදා
* වසරේ විශිෂ්ටතම ගීත සංග්‍රහය කුලරත්න ආරියවංශ රචනා කළ සීතල දිය දෝතක්
* වසරේ විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය මව්බිම පුවත්පතේ අරුණ ප්‍රදීප් කුමාර රචනා කළ ෆයිනල් ආන්සවර්
* වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය රුවන් බන්දුජීව රචනා කළ ධුමලාවන්‍යාගාරය
* වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය ප්‍රභාත් ජයසිංහ රචනා කළ මඟ ඇරුණු දූපත්
(ඡායාරූප ලහිරු හර්ෂණ)

;

;

;

;

;

;

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.
මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ ‘හොඳම නළුවාට’ හිමි ජගත් සම්මානයෙන් පිදුම් ලැබීමට, ශ්‍රී ලංකාවේ ප්‍රවීන රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමත් විය.
ජුරාසික් පාර්ක් සිනමාපට සහ පීකි බ්ලයින්ඩර්ස් ටෙලි කතා මාලාවේ රංගනයන් සඳහා වඩාත් ප්‍රසිද්ධ වූ නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් අභාවප්‍රාප්ත වී තිබේ.