Views වලට කරන පහත් දේවල් අයේ කැරකිල එන්නේ ඔයාලටම තමයි - උමාරියා ගෙන් සැර කතාවක්
සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.
ෆාතිමා ශානාස් විසින් රචිත ප්‍රථම කාව්‍ය සංග්‍රහය "Cappuccino පෙම්වතිය" 2024 සැප්තැම්බර් 12 වැනි දා, බ්‍රහස්පතින්දා පස්වරු 3.00ට කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ දී (NAT) එළිදැක්වීමට නියමිත යි.
එදින කෙටි දෙසුම් ආචාර්ය ප්‍රසන්න රණබාහු, අනෝමා රාජකරුණා, දිලීප අබේසේකර විසින් වන අතර ගායනා
නදී සෙනෙවිරත්න විසිනි.
කෝපි හැන්දෑව ඉදිරිපත් කරනු ලබන්නේ උමා අසේනි සහ හිරුෂාන් හෙට්ටිආරච්චි ය.
‘කෝපි හැන්දෑව’ට එක්වන මෙන් ආරාධනා!


ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.
මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ ‘හොඳම නළුවාට’ හිමි ජගත් සම්මානයෙන් පිදුම් ලැබීමට, ශ්‍රී ලංකාවේ ප්‍රවීන රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමත් විය.
ජුරාසික් පාර්ක් සිනමාපට සහ පීකි බ්ලයින්ඩර්ස් ටෙලි කතා මාලාවේ රංගනයන් සඳහා වඩාත් ප්‍රසිද්ධ වූ නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් අභාවප්‍රාප්ත වී තිබේ.