Views වලට කරන පහත් දේවල් අයේ කැරකිල එන්නේ ඔයාලටම තමයි - උමාරියා ගෙන් සැර කතාවක්
සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.
මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ ‘හොඳම නළුවාට’ හිමි ජගත් සම්මානයෙන් පිදුම් ලැබීමට, ශ්‍රී ලංකාවේ ප්‍රවීන රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමත් විය.
ඒ රිවස්ටර්න් (Riverstone) චිත්‍රපටයේ සාජන්ට් උදයසිරිගේ චරිතය උදෙසාය.
එම උළෙලේදිම හොදම සහය නළුවාට හිමි සම්මානය දිනා ගත්තේද රිවස්ටන් චිත්‍රපටයේ රගපැ ප්‍රියන්ත සිරිකුමාර විසිනි.
හොඳම නළුවා සම්මානය සඳහා බ්‍රෝකන් වොයිසස් චිත්‍රපටිය වෙනුවෙන් යුරායි ලෝයි, ලකි ලූ චිත්‍රපටිය වෙනුවෙන් චන්ග් චෙන්, රිවර්ස්ටන් චිත්‍රපටිය වෙනුවෙන් රන්දික ගුණතිලක සහ ද රෙඩ් හැන්ගර් චිත්‍රපටිය වෙනුවෙන් නිකලාස් සරාතේ යන අය නිර්දේශව සිටියහ.
මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තරය තුළ සම්මානනීය වූ දෙවන අවස්ථාව මෙයවීමත් විශේෂත්වයකි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.
ජුරාසික් පාර්ක් සිනමාපට සහ පීකි බ්ලයින්ඩර්ස් ටෙලි කතා මාලාවේ රංගනයන් සඳහා වඩාත් ප්‍රසිද්ධ වූ නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රකට කොලිවුඩ් නළු තලපති විජේගේ බිරිඳ සංගීතා සෝර්නලිංගම් ඔහුගෙන් දික්කසාද වීමට ඉල්ලා චෙන්නායි හි පවුල් අධිකරණයක් හමුවේ නඩුවක් ගොනුකර තිබේ.