ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි : අවසන් කටයුතු හෙට
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (03) දිනයේ සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසයි.
නේපාලයේ උතුරු ප්‍රදේශයේ රඝුවා දිස්ත්‍රික්කයේ ඇති වූ විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනයක මානුෂීය ආධාරයක් නේපාල රජය වෙත පරිත්‍යාග කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
2026 අගෝස්තු 26 වැනිදා ඇති වූ මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට ජීවිත අහිමි වී ඇති අතර, මහා පරිමාණයෙන් දේපළ හානි සිදුව තිබේ. තවද, අතුරුදන් වූ පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, තවදුරටත් ගංවතුර ඇතිවීමේ අවදානම සහ යටිතල පහසුකම්වලට සිදුව ඇති දැඩි හානි හේතුවෙන් කඩිනම් සහන හා ප්‍රතිසාධන සහාය අවශ්‍යව පවතී.
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින ගැඹුරු සංස්කෘතික, ආගමික හා ජන සබඳතා මත ගොඩනැගුණු දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම, ස්වාභාවික ආපදා හේතුවෙන් ඇතිවන මානුෂීය හා ආර්ථික බලපෑම් පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම් ද සැලකිල්ලට ගනිමින් මෙම පරිත්‍යාගය සිදු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව, නේපාලයේ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ ප්‍රතිසාධන කටයුතු සඳහා සහාය වීම අරමුණු කර ගනිමින්, ශ්‍රී ලංකා රජය විසින් නේපාල රජය වෙත ඇමෙරිකානු ඩොලර් මිලියනයක මානුෂීය ආධාරයක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (03) දිනයේ සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසයි.
වත්මන් ආණ්ඩුව බොහෝ දෙනකු අමනාප කරගනිමින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට සුදානම් වන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න ට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (01) නියෝග කළේය.