පුවත්

විදර්ශන සාහිත්‍ය ත්‍යාග⁣යේ අවසන් වටයේ කෙටිකතා මෙන්න

විදර්ශන සාහිත්‍ය ත්‍යාග⁣යේ අවසන් වටයේ කෙටිකතා මෙන්න

පළමු වරට සංවිධානය කෙරෙන 2024 විදර්ශන සාහිත්‍ය ත්‍යාගයේ කෙටිකතා අංශයේ අවසන් වටයට තේරී පත්වුණු කෙටිකතා ත්‍රිත්වය අද (12) ප්‍රකාශයට පත් කෙරුණි.

ජූලි මස ලොව දක්ෂතම ක්‍රීඩිකාව 'චමරි' - ICC

ජූලි මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා, චමරි අතපත්තු නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.

Read More

නාමයෝජනා භාරගන්න 15 වැනිදා මැතිවරණ කොමිසමට විශේෂ ආරක්ෂාවක්

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා භාරගන්නා එලඹෙන 15 වනදා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට තීරණය කර තිබේ.

Read More

ඔලිම්පික් සමාප්ත උළෙලේ දී ටොම් කෲස් ගෙන් පිම්මක්

හොලිවුඩයේ සුපිරි නළු ටොම් කෲස් ඉරිදා (11) රාත්‍රියේ පැවති 2024 පැරිස් ඔලිම්පික් සමාප්ති උත්සවයේදී Stade de France ක්‍රීඩාංගනයේ වහලයේ සිට කඹයක ආධාරයෙන් පහතට පනිමින් ප්‍රේක්ෂකාගාරය උද්දාමයට පත්කරන අන්දමේ ඉදිරිපත් කිරීමක් සිදු කළේ ය.

Read More

ග්‍රාම නිලධාරීන් සතියක් විරෝධතාවයේ - ජනාධිපතිවරණයට බාධා වෙයි ද?

අද (12) සිට ලබන 19 වැනිදා දක්වා කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත්කර ඇතැයි ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසයි.

Read More

උගන්ඩාවේ කසල කන්දක් නාය යාමෙන් 17ක් මරුට

උගන්ඩාවේ කම්පාලා අගනුවර දැවැන්ත කසළ කන්දක් නාය යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

අයර්ලන්තයට එරෙහි පළමු T20 ජය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම් අතර පැවති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩයම මීට සුළු මොහොතකට පෙර සමත්විය.

Read More