සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
ඊශ්‍රායලය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල් ප්‍රති ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඊශ්‍රායලයේ ජෙරුසලම් නගරයෙන් පිපිරුම් හඬ ඇසුණු බවත් ටෙල් අවිව් නගරයට ඉහළ අහස කළු දුමාරයකින් පිරී තිබුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරවලින් තුවාල ලැබූ පුද්ගලයින් 40 දෙනෙකු රෝහල්වලින් ප්‍රතිකාර ලබා ඇති අතර, දෙදෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථානවලට ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.