පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 25ක් දක්වා ඉහළට - 100කට තුවාල

මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 25ක් දක්වා ඉහළට - 100කට තුවාල

මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

මීගමුව බන්ධනාගාර ගැටුමින් නිලධාරීන් ඇතුළු 7ක් මරුට - 50කට තුවාල

12.20 Update මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. බන්ධනාගාර නිලධාරීන් ඇතුළුව තවත් 50කට අධික පිරිසක් මේ ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටී.

Read More

"යකඩ කෑල්ලක්" කියලා රණවිරුවෝ ජීවිත කැප කර ලබාගත් ජයග්‍රහණ හෑල්ලුවට දානවා - නාමල්

"රණවිරුවෝ ජීවිත කැප කරලා ලබාගත්තු ජයග්‍රහණ හෑල්ලුවට දානවා. රණවිරුවාගේ පදක්කම, රණවිරුවාගේ ලාංඡනය, රණවිරුවාගේ පදක්කම, රණවිරුවා ලබාපු අභිමානය ඔවුන්ගේ දරුවන්ට, මුනුපුරන්ට, මිනිපිරියන්ට ආඩම්බරයෙන් පෙන්නන්න තියෙන පදක්කමට මොකක්ද කියන්නේ? "යකඩ කෑල්ලක්" කියලා කියනවා. ලැජ්ජයි! මෙහෙම රටක අපි ජීවත් වෙන්නේ කියලා රණවිරුවෝ කල්පනා කරනවා ඇති," ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්

Read More

මීගමුව බන්ධනාගාරයේ ගැටුම: රැඳවියන් දෙදෙනෙකු මරුට

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමෙන් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ඉයර්ෆෝන් කනේ ගහන් පාරේ ගියොත් නඩු

ඉය­ර්ෆෝන් (Earphones) පැලඳ මාර්ගයේ ගමන් කිරීම නිසා පදි­ක­යන් අන­තු­රට ලක්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් එවැනි පදිකයන්ට එරෙහිව ඉදි­රි­යේදී අධි­ක­රණ ක්‍රියා­මාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොලී­සියේ රථ­වා­හන පාලන හා මාර්ග ආර­ක්ෂාව පිළි­බඳ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි මනෝජ් රණ­ගල පවසයි.

Read More

අස්වැසුම වැඩිහිටි දීමනා හෙට බැංකු ගිණුමට

'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව ජුනි මස වැඩිහිටි දීමනාව හෙට (03) බැංකු ගිණුම් වෙත බැර කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

Read More

රුසියාවෙන් යුක්රේන අගනුවරට මහා පරිමාණ මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් : 13ක් මරුට

යුක්රේන අගනුවර වන කියෙව් වෙත රුසියානු හමුදා රාත්‍රියේ එල්ල කළ ප්‍රධාන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් ඇති බව බලධාරීහු පවසති.

Read More