බොරතෙල් බැරලයක මිල ඉහලට : අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකරයි
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකර තිබේ.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකර තිබේ.
හෙටට (1) යෙදෙන ලෝක කම්කරු දිනයට සමගාමීව දිවයිනේ බොහෝ ප්‍රදේශවල මැයි දින පෙළපාලි, රැස්වීම් හා විවිධ උත්සව සංවිධානය කර ඇති අතර, ඒ සඳහා කොළඹ නගරයට පොලීසියෙන් විශේෂ ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් යොදා තිබේ.
Read Moreහෙට (30) ප්‍රදේශ රැසකට දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කල යුතු " මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.
Read Moreතිරිඟු පිටි මිල අද (29) සිට ඉහළ දැමීමට කටයුතු කළ බව ප්‍රීමා සමාගම පවසයි.
Read Moreහයවන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ කාන්තා කිලෝග්‍රෑම් 50 මල්ලවපොර තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නිපුනි වාසනා සමත්විය.
Read Moreදින 07ක් පුරා මෙරටදී පැවැත්වුණු “ඒහිපස්සිකෝ” සාම පාගමන අවසන් කරමින් මෙරටට පැමිණි භික්ෂූන් වහන්සේලා ප්රමුඛ පිරිස අද (29) උදෑසන දිවයිනෙන් පිටව ගියහ.
Read Moreහැක් කරපු කෙනා කෝල් කරලා කියලා මං දැන් ඔයාගේ ගිණුම හැක් කරන්න යන්නේ අනේ කරුණාකරලා මේ ලියුම් ටිකට අත්සන් කරලා එවන්න කියලා කියලා තමයි අත්සන ගස්වගෙන තියෙන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
Read Moreරාජ්‍ය සේවය, පළාත් රාජ්‍ය සේවය, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා ආයතනවල සේවය සඳහා තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන ඇති සේවකයන් 9,800කට ආසන්න ප්‍රමාණයක් සේවයේ යෙදී සිටින බව සැලකිල්ලට ගෙන, 2026 වර්ෂය සඳහා වන අයවැය යෝජනා අංක 33.11 මඟින් ඔවුන්ට ස්ථිර පත්වීම් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් යෝජනා කර තිබේ.
Read More"එහිපස්සිකෝ" සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදයි.
Read Moreබගවන්තලාව රාණිකාඩු ප්‍රදේශයේ සිට බගවන්තලාව නගරයේ පිහිටි පාසල් වෙත පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් 34දෙනෙකු තුවාල ලබා තිබේ.
Read MoreWalk for peace Program Sri Lanka වැඩසටහන කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන බැවින් හෙට ඊට අදාළව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කර තිබේ.
Read Moreකටුනායක ගුවන්තොටුපළ පරිශයේදී මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන් සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
Read More