"යකඩ කෑල්ලක්" කියලා රණවිරුවෝ ජීවිත කැප කර ලබාගත් ජයග්රහණ හෑල්ලුවට දානවා - නාමල්
"රණවිරුවෝ ජීවිත කැප කරලා ලබාගත්තු ජයග්රහණ හෑල්ලුවට දානවා. රණවිරුවාගේ පදක්කම, රණවිරුවාගේ ලාංඡනය, රණවිරුවාගේ පදක්කම, රණවිරුවා ලබාපු අභිමානය ඔවුන්ගේ දරුවන්ට, මුනුපුරන්ට, මිනිපිරියන්ට ආඩම්බරයෙන් පෙන්නන්න තියෙන පදක්කමට මොකක්ද කියන්නේ? "යකඩ කෑල්ලක්" කියලා කියනවා. ලැජ්ජයි! මෙහෙම රටක අපි ජීවත් වෙන්නේ කියලා රණවිරුවෝ කල්පනා කරනවා ඇති," ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල්