ඉරානය සමඟ දෙවැනි වටයේ සාකච්ඡා ගැන ට්‍රම්ප් ගෙන් ඉඟියක්
ඉරානය සමඟ දෙවන වටයේ සාකච්ඡා මෙම සතියේ අග භාගයේදී පැවැත්වීමට ඉඩ ඇති බවට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි කර තිබේ.
වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට ගෙන එරටින් පිටුවහල්කර ඇති බව ජනපති ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර තිබේ.
"අමෙරිකාව විසින් වෙනිසියුලාවට සහ එහි නායක ජනාධිපති නිකොලස් මධුරෝට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් සාර්ථකව දියත් කළා. ඔහු සහ ඔහුගේ බිරිඳ අල්ලාගෙන රටින් පිටුවහල් කළා."
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව වෙනිසියුලානු වේලාවෙන් අද (3) අලුයම 1.50ට පමණ එරට අගනුවරට අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කළේය.
මෙම ප්‍රහාර මාලාවේ ඉලක්කය වී තිබුණේ වෙනිසියුලාවේ කරාකස් අගනුවර පිහිටි හමුදා කඳවුරු කිහිපයක්ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරානය සමඟ දෙවන වටයේ සාකච්ඡා මෙම සතියේ අග භාගයේදී පැවැත්වීමට ඉඩ ඇති බවට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි කර තිබේ.
යුද්ධය දිනූ බව පාරම්බාමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය යන දෙපාර්ශ්වයම සාම සාකච්ඡාවලට එළඹුණු බැවින්, එකඟතාවයකට පැමිණීම සැමවිටම දුෂ්කර වී ඇති බව පෙනී යන්නකි.
සෙනසුරාදා අගභාගයේදී ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිස ඉස්ලාමාබාද් වෙත පැමිණ ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.