පුවත්

නත්තල් හා අලුත් අවුරුදු ඉලක්ක කර සිදු කරන අන්තර්ජාල වංචා ගැන හෙළිදරව්වක් (වීඩියෝ)

නත්තල් හා අලුත් අවුරුදු ඉලක්ක කර සිදු කරන අන්තර්ජාල වංචා ගැන හෙළිදරව්වක් (වීඩියෝ)

නත්තල් හා අලුත් අවුරුදු සමය ඉලක්ක කර පොදු මහජනතාව රවටමින් අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීම් වැඩි වශයෙන් වාර්තා වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

ත්‍රස්තවාදයට මුදල් සැපයීම මඩින්න ශක්තිමත් සහ සඵලදායී රාමුවක් ඕනෑ : ජනපති කියයි

මුදල් විශුද්ධීකරණය වැලැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ ශක්තිමත් සහ සඵලදායී රාමුවක් අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

Read More

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට සිටි ත්‍රිවිධ හමුදාව අද සිට ඉවතට

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබේ.

Read More

හැටන් ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 03 දෙනෙකු මරුට

හැටන්, මල්ලියප්පුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් තිබේ.

Read More

මියන්මාර් සරණාගතයින් රැගත් යාත්‍රාවේ 25කට වැඩි පොඩි ළමයි පිරිසක්

මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණි මියන්මාර් ජාතිකයින් පිරිසක් රැගත් බහුදින ධීවර යාත්‍රාව මේවන විට ත්‍රිකුණාමලයට රැගෙන යමින් ඇතැයි නාවික හමුදාව පවසයි.

Read More

AI ඩීප්ෆේක්ස් නිරුවත් ඡායාරූප ගැන පැමිණිලි වැඩිවෙලා

2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ AI ඩීප්ෆේක්ස්වලට අදාලව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇතිබව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) පවසයි.

Read More

මියන්මාර සරණාගතයින් රැගත් යාත්‍රාවක් මුල්ලිවයික්කාල් වෙරළ තීරයට

මියන්මාර ජාතිකයින් 100කට අධික පිරිසක් රැගත් බහුදින යාත්‍රාවක් මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බව මුලතිව්, නාවික නිලධාරීන් හා පොලීසිය පවසයි.

Read More

'විෂම සම' අද (18) එල්ෆිනිස්ටන් රඟහලට

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන්, BRIDGE to Equality විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන 'විෂම සම' නාට්‍ය නිර්මාණය, අද පස්වරු 6.30 සිට කොළඹ එල්ෆිනිස්ටන් රඟහලේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read More