හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා ගිය ජනතාවට අනුරාධපුරය, කන්කසන්තුරය, මාතර සහ බෙලිඅත්තේ සිට නැවත කොළඹ බලා පැමිණීමට දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් යොදවා තිබේ.
මෙම දුම්රිය ගමන්වාර හෙට (18) සහ අනිද්දා (19) දින ක්රියාත්මක වීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම දුම්රිය ගමන්වාර පහතින්,

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ශ්රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනුමැතිය ලබාදී තිබේ.