එක්සත් ජනපදය ඉන්දියානු සාගරයේදී ඉරාන යුද නෞකාවක් ටෝපිඩෝවකින් ගිල්වා දමයි
"ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂිත යැයි සිතූ ඉරාන යුද නෞකාවක්" එක්සත් ජනපදය විසින් ඉන්දියන් සාගරයේදී, ගිල්වා දැමූ බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසා තිබේ.
"ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂිත යැයි සිතූ ඉරාන යුද නෞකාවක්" එක්සත් ජනපදය විසින් ඉන්දියන් සාගරයේදී, ගිල්වා දැමූ බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසා තිබේ.
ගාල්ල වරායට නාවික සැතපුම් 40ක පමණ දුරින් අනතුරකට ලක්ව ඇති ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි 35 දෙනෙකු පමණ මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායම් විසින් ගොඩබිමට රැගෙන එමින් පවතී.
Read Moreමැද පෙරදිග පවතින තත්ත්වයට අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපිත කර ඇත.
Read More2026 වසරේ ශ්‍රී ලංකාවට දිස්වන ප්‍රථම සහ අවසාන ග්‍රහණය චන්ද්‍රග්‍රහණයක් වන අතර එය අද( 03) අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස අපට දර්ශනය වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.
Read Moreමැදපෙරදිග ගැටුම් උත්සන්න වී ඇති අවස්ථාවක, -තීරණාත්මක තෙල් හා ගෑස් ගමන් මාර්ගයක් වන- හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට “පහරදෙන බවට” බවට ඉරානය අනතුරු අඟවා තිබේ.
Read Moreමැදපෙරදිග රටවල් 14ක සිටින අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉවත්වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දි තිබේ.
Read Moreවසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 13, 416ක් සහ ඩෙංගු මරණ 4ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.
Read Moreමැදපෙරදිග කලාපයේ සියලුම රටවල ගුවන් අවකාශයන් වසා දමා තිබීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළේ සිට මැදපෙරදිග බලා පිටත්ව යාමට නියමිත ගුවන් ගමන් සියල්ල අද (01) පස්වරු 05.00 දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.
Read Moreආධ්‍යාත්මික නායක අයතුල්ලා අලී කමේනි ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍යය තහවුරු කර තිබේ.
Read Moreඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල් කිහිපයකට ප්‍රහාර එල්ලකර තිබේ.
Read Moreප්‍රකට කොලිවුඩ් නළු තලපති විජේගේ බිරිඳ සංගීතා සෝර්නලිංගම් ඔහුගෙන් දික්කසාද වීමට ඉල්ලා චෙන්නායි හි පවුල් අධිකරණයක් හමුවේ නඩුවක් ගොනුකර තිබේ.
Read Moreජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසයි.
Read More