හෝමූස් සමුද්‍ර සන්ධියේදී නැව් දෙකකට වෙඩි
එක්සත් ජනපදය විසින් ඉරාන වරායන් අවහිර කිරීම දිගටම සිදුකරමින් සිටින බැවින් හෝමූස් සමුද්‍ර සන්ධියේදී නැව් දෙකකට වෙඩි තබා ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) පවසයි.
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අද (23) උදෑසන 7.00ට ආරම්භවිය.
තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ආසන 234ම සඳහා සිදු කෙරෙන ඡන්ද විමසීමේදී කෝටි 5.7කට අධික ඡන්දදායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ
මෙම ප්‍රාන්ත මැතිවරණය වඩාත් කතාබහට ලක්වී ඇත්තේ දකුණු ඉන්දිය සුපිරි නළු තලපති විජෙයි ඉදිරිපත් වීමයි.
ඔහු විසින් අලුත් පිහිටුවා ගනු ලැබූ ටී.වී.කේ (TVK) පක්ෂය මේ වනවිට ප්‍රාන්ත මැතිවරණයේ සැලකිය යුතු අවධානයක් ලබාගෙන ඇති බව දේශපාලන විචාරකයින් පවසයි.
නළු විජේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය පැය දෙකක දීර්ග කරන ලෙස ඉල්ලා මැතිවරණ අධිකාරියට ලිපියක් ද යොමු කර ඇත.
ප්‍රමාණවත් තරම් බස් රථ ධාවනය කර නොමැති බැවින් ඡන්දදායකයින්ට තම ඡන්ද මධ්‍යස්ථාන වෙත ළඟා වීමට නොහැකි වී ඇති බව පවසමින් ඔහු රාජ්‍ය ප්‍රවාහන සංස්ථාවල දුර්වල සැලසුම්කරණයට චෝදනා කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
එක්සත් ජනපදය විසින් ඉරාන වරායන් අවහිර කිරීම දිගටම සිදුකරමින් සිටින බැවින් හෝමූස් සමුද්‍ර සන්ධියේදී නැව් දෙකකට වෙඩි තබා ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) පවසයි.
මැලේසියාවේ සබා ප්‍රාන්තයේ බෝර්නියෝ දූපතේ වෙරළබඩ ගම්මානයක ඉරිදා ඇති වූ දැවැන්ත ගින්නකින් තාවකාලික නිවාස 1,000 ක් පමණ විනාශ වී ඇති අතර, එහි පදිංචිකරුවන් අවතැන් වී තිබේ.
"සටන් විරාමයේ ඉතිරි කාලය තුළ" හෝමූස් සමුද්‍ර සන්ධිය "සම්පූර්ණයෙන්ම විවෘත යැයි ප්‍රකාශිත" බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.