නිශ්චිත ආදායම් බදු නොගෙවන අයට නඩු
නිශ්චිත ආදායම් බදු වගකීම් හිතාමතාම ඉටු කිරීමට අපොහොසත් වන පුද්ගලයින් හා ආයතනවලට එරෙහිව අපරාධමය නඩු පැවරීමට කටයුතු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
වසරේ ගතවූ කාලය තුළ සිදුකළ ඩෙංගු මදුරුවන් පරීක්ෂා කිරීම්වලදී ඩෙංගු වාහක මදුරු කීටයන් සහිත පරිශ්‍ර වැඩිම සංඛ්‍යාවක් හමුවී ඇත්තේ පාසල්වලින් බව අනාවරණය වී තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ කර්මාන්තශාලා, රාජ්‍ය ආයතන ඇතුළු පොදු ස්ථානවලින් ද මදුරුවන් බෝ වන ස්ථාන හඳුනාගෙන ඇති බවයි.
වසරේ ගතවූ කාලය තුළ මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 75,000 කට අධික අතර ඉන්, 52.7 % ක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් ය.
ඩෙංගු මරණ ගණන 53ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඩෙංගු වැළඳීමෙන් මියගිය පිරිසෙන් 37 දෙනෙකු කාන්තාවන් වේ. ඩෙංගු මරණ අතරට දරුවන් 05 දෙනෙකු ද ඇතුළත්.
විශේෂයෙන්ම කාන්තාවන් රෝගී ලක්ෂණ ඇති වූ වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ඉල්ලා සිටින අතර ඩෙංගු මරණ රැසකට හේතුව, ප්‍රමාද වී ප්‍රතිකාර සඳහා යොමුවීම බවත් නිවේදනය කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නිශ්චිත ආදායම් බදු වගකීම් හිතාමතාම ඉටු කිරීමට අපොහොසත් වන පුද්ගලයින් හා ආයතනවලට එරෙහිව අපරාධමය නඩු පැවරීමට කටයුතු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
රටවල් කිහිපයක පරිශීලකයින් සඳහා ෆේස්බුක් සමාජ මාධ්‍ය අක්‍රිය වී ඇත.
වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හැත්තෑ පන් දහස ඉක්මවා තිබේ.