වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් අවම වශයෙන් 32 ක් මිය ගොස් 700 ක් තුවාල ලබයි
වෙනිසියුලාවේ එකපිට එක පැමිණි භූමිකම්පා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 700 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් පවසයි.
17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් දෙමළ සිනමාවේ සුපිරි නළු තලපති විජේ නායකත්වය දෙන තමිලග වෙට්ට්‍රි කසාගම් (TVK) පක්ෂය දැවැන්ත ජයක් ලබා ගෙන තිබේ.
දශක පහකට ආසන්න කාලයක් තමිල්නාඩු දේශපාලනය මෙහෙයවූ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK සහ සමස්ත ඉන්දියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (AIADMK) පක්ෂවල ආධිපත්‍යය බිඳ දැමීමට මෙමගින් ඔහු සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම මැතිවරණයේ දී DMK පක්ෂය ආසන 59කට සීමා වෙමින් ප්‍රධාන විපක්ෂය බවට පත්ව ඇති අතර AIADMK පක්ෂය ආසන 47ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත් ව තිබේ.
මේ අතර, TVK පක්ෂය ප්‍රාන්තය පුරා ඡන්ද කෝටි 1.6කට වඩා ලබා ගනිමින් 35%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේවෙතත් තමිල්නාඩු ප්‍රාන්තයේ බලය පිහිටුවීම සඳහා එක් පක්ෂයක් විසින් ආසන 118ක් ජයග්‍රහණය කළ යුතු අතර ටී.වී.කේ පක්ෂයට ඒ අනුව බලය පිහිටුවීම සඳහා තවත් පක්ෂයක සහාය ලබාගත යුතු වේ.
විජේ මහ ඇමති ධුරයට පත්වුවහොත් එන්.ටී. රාමාරාඕගෙන් පසුව මෙවැනි ජයක් අත්කරගත් දෙවන නළුවා ඔහු වනු ඇති බවද පැවසේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වෙනිසියුලාවේ එකපිට එක පැමිණි භූමිකම්පා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 700 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් පවසයි.
රාත්‍රිය පුරා එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මාලාවකින් දකුණු ලෙබනනයේ අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ.
දෙරට අතර සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති අතර එය දැන් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.