පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් – 5ක් මරුට, 86ක් අතුරුදන්
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
කොන්ගෝ ප්‍රජාතාන්ත්‍රික සමූහාණ්ඩුවෙන් සහ උගන්ඩාවෙන් වාර්තා වන එබෝලා වෛරස් රෝගය ජාත්‍යන්තර හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබේ.
සැක සහිත රෝගීන් 246 ක් සහ මරණ 80 ක් පමණ වාර්තා වී ඇති කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නැගෙනහිර ඉටුරි පළාතේ රෝගය පැතිරීම, වසංගත හදිසි අවස්ථාවක් සඳහා වන නිර්ණායක සපුරාලන්නේ නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
නමුත් එය දැනට හඳුනාගෙන වාර්තා කර ඇති ප්‍රමාණයට වඩා "වඩා විශාල වසංගතයක්" විය හැකි බවත්, දේශීය හා කලාපීය වශයෙන් පැතිරීමේ සැලකිය යුතු අවදානමක් ඇති බවත් අනතුරු ඇඟවීය.
'බූන්ඩීබූජෝ' වෛරසය හේතුවෙන් හට ගෙන ඇති වත්මන් රෝගී තත්ත්වය සඳහා අනුමත ඖෂධ හෝ එන්නත් නොමැති බවත් සෞඛ්‍ය ඒජන්සිය පැවසීය.
මුල් රෝග ලක්ෂණ අතර උණ, මාංශ පේශි වේදනාව, තෙහෙට්ටුව, හිසරදය සහ උගුරේ අමාරුව ඇතුළත් වන අතර, පසුව වමනය, පාචනය, කැසීම සහ ලේ ගැලීම ඇති වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.
සාම්ප්‍රදායික ලෝක සිතියම වෙනුවට අප්‍රිකානු මහාද්වීපයේ සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව නිරූපණය කරන සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඡන්දය දී තිබේ.