පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් – 5ක් මරුට, 86ක් අතුරුදන්
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලී කමේනි ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍යය තහවුරු කර තිබේ.
ඉරානය සිය ආධ්‍යාත්මික නායකයාගේ අභාවය වෙනුවෙන් දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
එමෙන්ම මෙම ප්‍රහාරයෙන් ඉරාන උත්තරීතර නායකයාගේ දියණිය, බෑණා, මුනුපුරාද ජීවිතක්ෂයට පත්වූ බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට අනුබද්ධ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය, උත්තරීතර නායක කාර්යාලයේ "මූලාශ්‍ර" උපුටා දක්වමින් වාර්තාවක සඳහන් කර තිබේ.
මින් පෙර ඊශ්‍රායල අගමැතිවරයා සහ අමෙරිකානු ජනාධිපතිවරයා අලි කමේනි ඝාතනය වූ බවට අදහස් දැක්වූ නමුත් ඉරානය එය ප්‍රතික්ෂේප කර තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.
සාම්ප්‍රදායික ලෝක සිතියම වෙනුවට අප්‍රිකානු මහාද්වීපයේ සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව නිරූපණය කරන සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඡන්දය දී තිබේ.