CLOSE

පුවත්

ඩෙංගු අධි අවදානම් කලාප 60ක් ආවරණය කරමින් අද (13) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහන්

ඩෙංගු අධි අවදානම් කලාප 60ක් ආවරණය කරමින් අද (13) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහන්

දිවයින පුරා අධි අවදානම් සහිත ඩෙංගු කලාප 60ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද 13) ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

බැංකොක් හි බාර් එකක ගින්නක් : 27ක් මරුට, 8කට බරපතල තුවාල

ඉරිදා රාත්‍රියේ බැංකොක්හි බීම හලක හටගත් විශාල ගින්නකින් අවම වශයෙන් 27 දෙනෙකු මිය ගොස් අට දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.

Read More

මදුරු කරදරේ නිසා පාසැල් නිළ ඇඳුමේ වෙනසක්

මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීමට අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

තාප තරංග නිසා ස්පාඤ්ඤයේ ලැව්ගිනි : 11 දෙනෙක් මරුට

දකුණු ස්පාඤ්ඤයේ ඇති වූ ලැව් ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් හය දෙනෙකු තුවාල ලබා ඇති බව ඇන්ඩලූසියානු ප්‍රාදේශීය රජය පවසයි.

Read More

විමල් ගේ 'නැත්ත වෙනුවට ඇත්ත’ නිසා ටිල්වින් සිල්වාට රු. මිලියනයක් වන්දි ගෙවීම ස්ථිරයි

'නැත්ත වෙනුවට ඇත්ත’ නමින් පොතක් මුද්‍රණය කිරීමෙන් විමල් වීරවංශ බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 1ක හානි පූර්ණයක් ටිල්වින් සිල්වාට ගෙවන ලෙසට කොළඹ වාණිජ මහාධිකරණය දී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අද ස්ථිර කළේය.

Read More

මීගමුව බන්ධනගාරයේ කාන්තා රැඳවියන් 73ක් වෙනත් බන්ධනාගර වෙත

මීගමුව බන්ධනගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් 73 දෙනෙකු පල්ලෙකැලේ සහ වාරියපොළ බන්ධනගාර වෙත ඊයේ(09) රාත්‍රීයේ මාරුකර යවා තිබේ.

Read More

කොළඹ සරසවියේ සිසුන් 71කට ඩෙංගු

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71ක් දෙනෙකුට ඩෙංගු වැලඳී ඇති අතර, සිසුන් 5 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක පවසයි.

Read More