CLOSE

පුවත්

ජොන්ස්ටන්ට ඇප

ජොන්ස්ටන්ට ඇප

මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදා හැර තිබේ.

ලංකා T10 : ක්‍රීඩකයින් තේරීම නොවැම්බර් 10 කොළඹදී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු නොවැම්බර් 10 වනදා කොළඹදී සිදු කිරීමට නියමිත ය.

Read More

අලි අගල්වල වත්මන් තත්ත්වය ගැන සම්පූර්ණ වාර්තාවක් ඉල්ලයි

අලි මිනිස් ගැටුම මැඩ පැවැත්වීමේ අරමුණින් නිර්මාණය කර තිබෙන අලි අගල්වල වත්මන් තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝග කර තිබේ.

Read More

‘අපි සංදර්ශන පැවැත්වුයේ නෑ, නමුත් වෙනසක් කරනවා‘ - අගමැති හරිනි

ජාතික ජන බලවේගය මේ රට නව පුනරුදයකට ගෙනයාම සඳහා ගමන ආරම්භ ක⁣ළේ සංදර්ශන පවත්වා හෝ ජනතාවට බොරු කියා නොවේ යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අද (29) කොළඹදී පැවසුවාය.

Read More

ඌරු වෛරසය : මුළු දිවයිනම අවදානම් කලාපයක් ලෙස ප්‍රකාශයට

ඌරන් අතර පැතිරයන අප්‍රිකානු සූකර උණ සහ අභිජනන හා ස්වසන රෝගී තත්ත්වයට අදාළව මුළු දිවයිනම අවදානම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

වත්මන් රජය සල්ලි අච්චු ගහලා නෑ - ඇමති විජිත

නව රජය මේ දක්වා කිසිදු මුදල් මුද්‍රණය කිරීමක් සිදු කර නොමැති බවත් කිසිදු විදේශ ආයතනයකින් විදේශ ණයක් ලබා ගෙන නොමැති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසයි.

Read More

ජොන්ස්ටන්ගේ නඩුවට තවත් දෙදෙනෙක් අධිකරණයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු භාරයේ තිබූ නීතිවිරෝධි ලෙස උපයාගත් BMW රථය සම්බන්ධව තවත් සැකකරුවන් දෙදෙනකු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Read More

අපේ ඡන්ද පදනම 10%කින් වැඩි වෙලා - පොහොට්ටු මහලේකම්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ඡන්ද පදනම පහළට වැටී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම සියයට 10 ක් දක්වා වර්ධනය වී ඇති බවත් එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.

Read More

අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් 67ක් අත්අඩංගුවට

මාස 9 ක් තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

Read More

ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවා නෑ - අමෙරිකානු තානාපතිනි ජූලි

ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවා නොමැති බවත් එය ව්‍යාජ පුවතක් බවත් ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් පවසයි.

Read More