පුවත්

ශ්‍රීලනිප බහුතර සහය ජනාධිපතිට - ලසන්ත අලගියවන්න

ශ්‍රීලනිප බහුතර සහය ජනාධිපතිට - ලසන්ත අලගියවන්න

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් තීන්දු කළ බවත් එම තීරණය පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය ඇතුළු සමස්ත විධායක සභාවේ 90%ක එකඟතාවයෙන් ගනු ලැබූ බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගන්නා කාලය දීර්ඝ කෙරේ

තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්, ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීමේ කාල සීමාව දීර්ඝ කර තිබේ.

Read More

බංග්ලාදේශයේ සිදු වන්නේ කුමක් ද?

බංග්ලාදේශ් අගමැතිනිය වන ශීක් හසීනා තම ධූරයෙන් ඉවත්ව ඩකා අගනුවරින් පලාගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. විරෝධතාකරුවන් අගමැති මඳිරයට කඩා වැදෙන අවස්ථාවේ ඇය පලාගිය බව ඇතැම් වාර්තා දක්වන අතර ඇය ධූරයෙන් ඉවත් වූයේ හමුදාවෙන් ලබාදුන් අවසන් ඉල්ලීමක් අනුව බව තවත් මාධ්‍ය වාර්තා කර තිබුනි.

Read More

2024 ජනාධිපතිවරණය : ඇප තැබූ පිරිස 17 දක්වා ඉහලට

2024 සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් දහහත් දෙනක් මේ දක්වා ඇප මුදල් තැම්පත් කර ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

Read More

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම් දීමක්

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් සංසරණය වන පුවත අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.

Read More

වාර්තා පොත් අලුත් කළ අරුණ අවසන් අවසන් පූර්ව වටයට

පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජන කරමින් සහභාගි වූ අරුණ දර්ශන ඊයේ (4) එහි අවසන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

Read More

බංග්ලාදේශ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලින් 70කට වැඩියෙන් මරුට

බංග්ලාදේශ පොලිසිය සහ රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් අතර ප්‍රචණ්ඩකාරී ගැටුම් වර්ධනය වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 76 දෙනෙකු මියගොස් තිබේ.

Read More