22 විශේෂ බහුතර ඡන්දයෙන් සම්මතයි
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී මඩකලපුව බන්ධනාගාරයේ සිටිමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් භාවයකින් සිටි බව මේ වන විට කරුණු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේය.
අද පාර්ලිමේන්තුව (9) අමතමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ පිළිබඳව සාක්ෂි සහ තොරතුරු විමර්ශනවලදී අනාවරණය වී ඇති බවය.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල,
''පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශන ඉතා හොඳින් ඉදිරියට යමින් තියෙනවා. සභාවට ඉදිරිපත් කළ නොහැකි බරපතල සංවේදී කාරණා රාශියක් මේ වෙද්දී අනාවරණය වෙලා තියෙනවා.. මේ කරුණු පිළිබදව හොඳින් දන්නා සාක්ෂිකරුවෙකු ලෙස අසාද් මවුලානා හඳුනා ගෙන ඇති අතර ඔහු ලබා දී ඇති තොරතුරු ඔස්සේ විමර්ශන සිදු කරනවා. ඒ වගේම ඔහුව ලංකාවට ගෙන්වා ගන්න ඕන කරන ක්‍රියාමාර්ග නීත්‍යානුකූලවත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමිනුත් මේ වන විට ක්‍රියාත්මක කරලා තියෙනවා. බුද්ධි අංශයට සම්බන්ධ යම් කණ්ඩායම් කිසියම් දේශපාලන අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා අන්තවාදී කණ්ඩායමකට සහාය දීමක් සිදු කර ඇත්තේද යන්න සොයා බලන්න අපාරාධ විමර්ශනයක් ඉතාම ගැඹුරින් සිදුවෙමින් පවතිනවා''
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
"වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.
2026 නොවැම්බර් 1 වැනිදා සිට පුද්ගලයන් විසින් සිදුකරනු ලබන කාර්යයන් කිහිපයක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.