පුවත්

පොහොට්ටුවට නව නායකයින් සිව් දෙනෙක්

පොහොට්ටුවට නව නායකයින් සිව් දෙනෙක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ, අනුරාධපුර, මාතර හා ගාල්ල දිස්ත්‍රික් නායක ධුර දැරූ අමාත්‍යවරුන් තිදෙනෙකු සහ මන්ත්‍රීවරයෙක් ජනපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළකිරීම හේතුවෙන් එම තනතුරුවල වැඩ බැලීම සඳහා අලුතින් සිව් දෙනෙකු පත් කර ඇත.

අයර්ලන්තයට යන කාන්තා ක්‍රිකට් සංචිතය නම් කරයි

අගෝස්තු 06 වනදා අයර්ලන්තයේ සංචාරයක නිරත වීමට නියමිත 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද (03දා) පස්වරුවේ ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

තුර්කි වෙඩික්කරු නොහොත් ඩැඩී කූල් රහස හෙළි කරයි

ඔහුගේ සිනමාරූපී, ඉතා සැහැල්ලු ක්‍රීඩා විලාසය ප්‍රේක්ෂකාගාරය කැළඹීමකට ලක් කර ඇති වග අමුතුවෙන් කියන්නට වුවමනා නැහැ.

Read More

ඩිමොක්‍රටික් පක්ෂයේ ජනපති අපේක්ෂකත්වය කමලා හැරිස්ට

එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් පක්ෂ නියෝජිතයින්ගේ ඡන්දයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමේ කඩඉම පසු කරනු ලැබුවාය.

Read More

එළඹෙන සඳුදා (5) කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

අපවත්වී වදාළ ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ (පොඩි හාමුදුරුවෝ) අවසන් කටයුතු සිදුකෙරෙන සඳුදා දින විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

Read More

පොහොට්ටු තීරණවලට පිටින් ගිය මන්ත්‍රීවරුන් ගැන තීරණයක්

පක්ෂයේ තීරණවලට එරෙහිව කටයුතු කරන සාමාජිකයන්ගේ තරාතිරම නොබලා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

Read More

Breaking : මරාගෙන මැරෙන ප්‍රහාරයකින් සෝමාලි අගනුවර 32 මරුට

සෝමාලියාවේ අගනුවර ජනතාව වැඩිපුර ගැවසෙන වෙරළ තීරයක් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සහ තුවක්කුකරුවන් පිරිසක් සෙනසුරාදා (3) දින එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව එරට පොලිසිය පවසයි.

Read More

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට

ජනාධිපතිවරණයට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ව මැතිවරණය කොමිසමට කැඳවා තිබේ.

Read More

සජිත් මුණගැහෙන්න මට කිසි වුව­ම­නා­වක් නැහැ – නාමල්

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හමුවීමට තමන්ට කිසිදු හේතුවක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.

Read More

ඉරාන තර්ජන හමුවේ ඊශ්‍රායලයේ ආරක්ෂාවට ඇමරිකාවෙන් ප්‍රහාරක ජෙට් සහ යුද නැව්

ඉරානයෙන් එල්ල විය හැකි ප්‍රහාරවලින් ඊශ්‍රායලය ආරක්ෂා කර ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය අමතර යුද නැව් සහ ප්‍රහාරක ජෙට් යානා මැද පෙරදිගට යොදවනු ඇති බව එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව (පෙන්ටගනය) නිවේදනය කරයි.

Read More