කලාපිය සමුද්‍රීය අධ්‍යයන මධ්‍යස්ථානයක් ලංකාවට
සමුද්‍රීය අධ්‍යයනය සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සමුද්‍රීය අධ්‍යයනය සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ට සහය පළ කිරීමට අදාළ ගිවිසුමක් අද (07) අත්සන් කෙරිණි.
Read More"අධ්‍යාපනය අපේ අයිතියක්... ක්‍රීඩාව අපේ අයිතියක්". මෙහෙම කියන්නෙ කිමියා යොසොෆි.
Read Moreපැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගීවූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මංතීරු නීති උල්ලංඝනය කර තිබීම හේතුවෙන් ඔහුගේ ප්‍රතිඵලය අහෝසි කර තිබේ.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ බවට මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත්කෙරුණි.
Read Moreපැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව තරගයට අද (06) සහභාගී වූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශනට එම තරගයේ 05වන ස්ථානය හිමි විය.
Read More2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පළමු ස්ථානය රඳවා ගෙන සිටින චීනය සමීපයට පැමිණීමට ඇමරිකාව සමත් වී තිබේ.
Read Moreඩීමන් ආනන්ද යළි කියවමු අගෝස්තු 24 දා
Read Moreමෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය භාර ගැනීම ධම්මික පෙරේරා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.
Read Moreකුරිරු අඳුර අගෝස්තු 10 සුදර්ශි ඇරීනා තියෙටර් හිදී
Read Moreජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 99ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreසිරගත කර සිටි බංග්ලාදේශ විපක්ෂ නායිකා කලීඩා සියා නිදහස් කිරීම පිළිබඳ තමන් සතුටු වන බවත් ෂෙයික් හසීනා හිටපු අගමැතිවරිය මීට කලකට පෙර මෙම පියවර ගත්තා නම්, ඇයට තවමත් බංගලාදේශයේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ හැකිව තිබු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
Read More