විෂ රසායනික යොදා පලතුරු ඉදෙව්වොත් වැඩ වරදියි (VIDEO)
නීති විරෝධීව විෂ රසායනික ද්‍රව්‍ය යොදා පළතුරු ඉදවීම නතර කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
ඩෙංගු මර්දනයට දින 3ක විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්ධන ඒකකය අද සිට කටයුතු කරමින් සිටියි.
ඒ අනුව දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය නිලධාරි කොට්ඨාස 74ක් ආවරණය කරමින් අද (08) හෙට (09) සහ අනිද්දා (10) යන දිනයන් තුළ එම වැඩසටහන ක්‍රියාත්මක වේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව පසුගිය ජුනි 5වැනිදා වනවිට රෝගීන් 36,168ක් වාර්තාවී ඇත. ඉන් වැඩිම රෝගීන් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නීති විරෝධීව විෂ රසායනික ද්‍රව්‍ය යොදා පළතුරු ඉදවීම නතර කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
මැද පෙරදිග උත්සන්න වෙමින් පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය මඟින් කුවේට් රාජ්‍යය වෙත ක්‍රියාත්මක කරනු ලබන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
මැද පෙරදිග උත්සන්න වෙමින් පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය මඟින් කුවේට් රාජ්‍යය වෙත ක්‍රියාත්මක කරනු ලබන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.