ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දින දහයක සටන් විරාමයක්
ලෙබනනය සහ ඊශ්‍රායලය දින 10ක සටන් විරාමයකට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.
ලෙබනනය සහ ඊශ්‍රායලය දින 10ක සටන් විරාමයකට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.
නිකවැරටිය කොබෙයිගනේ ප්‍රදේශයේදී දැදුරු ඔයේ දියනෑමට ගිය පිරිසක් අතරින් අතුරුදන් වූ තවත් සිව්දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති අතර ඒ අනුව මේ දක්වා දැදුරු ඔයේ ගිලී මිය ගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreපුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් හෙට (17) ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreඅධික කළු දුම නිකුත් කරමින් මාර්ගයේ ධාවනය කරන වාහන හඳුනාගෙන ඒවාට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර පවසයි.
Read Moreමෙවර අලුත් අවුරුදු සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) ලැබූ දැවැන්ත මූල්‍යමය සාර්ථකත්වයේ ප්‍රතිලාභ මගී ජනතාවට ද ලබා දීමට සභාපති සජීව නන්දන කනකරත්න තීරණය කර තිබේ.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඉරාන කණ්ඩායම අනිවාර්යයෙන්ම සහභාගී වනු ඇති බවත් ක්‍රීඩාව සහ දේශපාලනය පටලවා නොගත යුතු බවත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පවසයි.
Read Moreමැදපෙරදිග යුදමය තත්ත්වය දැනටමත් ගෝලීය ආර්ථිකයට බරක්වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
Read Moreපරිගණක මූල්‍ය අපරාධ සිදුකිරීම සඳහා මෙරටට පැමිණෙමින් සිටි චීන ජාතිකයන් 09 දෙනෙකු අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreලෙබනනයේ සහ ඊශ්‍රායලයේ නායකයින් දශක ගණනාවකට පසු පළමු වරට හෙට - බොහෝ විට 16 බ්‍රහස්පතින්දා - සාකච්ඡා පවත්වන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
Read Moreඋත්සව සමය අවසානයේ ගාල්ල සහ මාතර සිට මාකුඹුරට පැමිණෙන මගී ජනතාවට මාර්ගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි බව ප්‍රවාහන, මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසයි.
Read Moreපොලිස් නිලධරයන්ගේ අභියාචනා සම්බන්ධයෙන් හෙට(16) පැවැත්වීමට නියමිතව තිබූ පොලිස්පති සහන දිනය සහ අනිද්දා(17) පැවැත්වීමට නියමිතව තිබූ පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.
Read More