ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා වළක්වයි: අධිකරණයෙන් වාරණ නියෝගයක්
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වමින් කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝගයක් ලබාදී තිබේ.
සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (16) නියම කළේය.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්රාත්වරයා සැකකාරියගේ විදේශ ගමන් තහනම් කරන ලෙස නියම කළේය.
ඉන් අනතුරුව විමර්ශනවල ප්රගතිය දෙසැම්බර් මස 11 වනදා අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසත් නියෝගයේ සඳහන් විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වමින් කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝගයක් ලබාදී තිබේ.
උතුරු මැද, නැගෙනහිර, මධ්යම, සබරගමුව සහ ඌව පළාත් සහ කිලිනොච්චිය, මුලතිව්, වවුනියා, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල දිස්ත්රික්ක සඳහා ප්රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ඉහළ යාමක් මේ දිනවල වාර්තා වන බව වසංගත රෝග විද්යා අංශය පවසයි.