විදෙස්

ඔලිම්පික් මැරතන් ශුරියක ගිනිතබා මරා දමයි

ඔලිම්පික් මැරතන් ශුරියක ගිනිතබා මරා දමයි

හිටපු පෙම්වතා විසින් ඇඟට පෙට්‍රල් දමා ගිනි තැබීමෙන් බරපතල තුවාල ලැබූ උගන්ඩා ජාතික කාන්තා මැරතන් ශූරියක වන රෙබේකා චෙප්ටිගෙයි සිදුවීමෙන් දින ගණනකට පසු මියගොස් තිබේ.

ව්‍යාජ තොරතුරු නිසා බ්‍රසීලය X අත්හිටුවයි

ඊලොන් මස්ක් ට අයත් එක්ස් (X) සමාජ මාධ්‍ය ජාලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

Read More

රාජකාරි වේලාවෙන් පසු 'විසන්ධි කිරීමේ අයිතිය' සේවකයින්ට හිමිවේ

රාජකාරි වෙලාවෙන් පසු රැකියාවට අදාළ කෙටි පණිවුඩ, දුරකථන ඇමතුම් සහ ඊමේල් පණිවුඩ නොසලකා හැරීමට සහ ප්‍රතිචාර නොදක්වා සිටීමට සේවකයින්ට ඉඩ ලබාදෙන "right to disconnect" නොහොත් "විසන්ධි කිරීමේ අයිතිය" යන නීතිය අද සිට (26) ඔස්ට්‍රේලියාව තුළ බලාත්මක කෙරේ.

Read More

ලෝක ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට

ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් ප්‍රංශ පොලිසිය විසින් පැරිසියට උතුරින් පිහිටි ගුවන් තොටුපළකදී අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ඖෂධ 156ක් තහනම්! - ඉන්දීය රජය ගත් තීරණය මෙන්න

උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී තත්වයන්ට ලබාදෙන වේදනානාශක, ප්‍රතිජීවක ඇතුළු ඖෂධ 156ක් රට තුළ භාවිතය තහනම් කිරීමට ඉන්දීය මධ්‍යම රජය තීරණය කර තිබේ.

Read More

ලිංගික හිංසන ඇතුළු මලයාලම් සිනමාවේ නිරුවත හෙළිකරන වාර්තාවක් එළියට

ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය චිත්‍රපට කේන්ද්‍රස්ථානයක් වන මලයාලම් සිනමාවේ ජරාජීර්ණ අන්ත හෙළිකරන මතභේදාත්මක වාර්තාවක්, එරට සිනමා කර්මාන්තය පිළිබඳ ප්‍රතිරූපය උඩුයටිකුරු කර තිබේ.

Read More

බංග්ලාදේශයේ පාසල් සහ විශ්වවිද්‍යාල යළි විවෘත කිරීමේ තීරණයක්

දින ගණනාවක් පුරා ඇවිලී ගිය නොසන්සුන්තා හමුවේ වසා දැමුණු බංග්ලාදේශයේ පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමට එරට රජය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

Read More

ඉන්දීය වෛද්‍ය සිසුවියගේ ඝාතනයට විරෝධය පා වෛද්‍යවරු වැඩවර්ජනයක

ඉන්දියාවේ කොල්කටා රෝහලක වෛද්‍ය පුහුණුව ලබමින් සිටි වෛද්‍ය සිසුවියකට ලිංගික අඩන්තේට්ටම් සිදුකර මරා දැමීමට එරෙහිව විරෝධය පල කරමින් සම්බන්ධයෙන් එරට වෛද්‍යවරු පැය 24ක රට පුරා වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

Read More