ක්‍රීඩා

ශ්‍රී ලංකා - කොදෙව් දෙවන එක්දින තරගය වැස්ස නිසා නවතී

ශ්‍රී ලංකා - කොදෙව් දෙවන එක්දින තරගය වැස්ස නිසා නවතී

සබිනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්‍රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබේ.

Read More

T20 ශ්‍රේණිගත කිරීම්වලින් ඉන්දීය කණ්ඩායමේ පෙරමුණේ : ලංකාව පල්ලම් බසී

T20 වාර්ෂික කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්වලට අනුව ලෝක ශූර ඉන්දීය කණ්ඩායම එහි පෙරමුණ තහවුරු කර ගැනීමට සමත්ව තිබේ.

Read More

සනත්ගේ 2008 IPL වාර්තාවක් බිඳ වැටෙයි

2026 IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකයේ වාර්තාව අලුත් කිරීමට රයන් රිකෙල්ටන් ඊයේ (29) සමත් විය.

Read More

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එක්දින තරගාවලි ජයක්

රාජ්ෂාහි හි පැවති තුන්වන සහ අවසාන එක්දින තරගයේදී බංග්ලාදේශ කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම කඩුලු 7 කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ශක්තිමත් තරගාවලි ජයක් ලබා ගත්තේ ය.

Read More

ශ්‍රී ලංකා – බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (20) පැවැත්වීමට නියමිත යි.

Read More

ඉරාන කණ්ඩායම පාපන්දු ලෝක කුසලානයට අමෙරිකාවට යයි ද?

අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඉරාන කණ්ඩායම අනිවාර්යයෙන්ම සහභාගී වනු ඇති බවත් ක්‍රීඩාව සහ දේශපාලනය පටලවා නොගත යුතු බවත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පවසයි.

Read More

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගය අද(19) 3ට

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (19) පස්වරු 3.00ට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාගණයේ දී ආරම්භ වීමට නියමිතය.

Read More