ඉහළ යන බස් ගාස්තු ගැන අද කියයි?
බස් ගාස්තු සංශෝධනයක් අද (22) දිනයේ සිදුකිරීමට කටයුතු කරන බව ලංකා ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
බස් ගාස්තු සංශෝධනයක් අද (22) දිනයේ සිදුකිරීමට කටයුතු කරන බව ලංකා ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා “කේරළ ගංජා” තොගයක් ලොරි රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටියදී , එහි රියැදුරුවරයා අද (21)දහවල් මීගමුව සුරාබදු ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවිදේශගතව සිටින සංවිධානාත්ම අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු සමග සමීප සබඳතා පැවැත්වූ සැකකරුවන් 15දෙනෙකු තියුණු ආයුධ සහ අයිස් මත්ද්‍රව්‍යය සමග අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි ඉන්දුනීසියානු ජාතිකයන් 76 දෙනෙකු ඊයේ(20) දින පස්වරුවේ මීගමුව පෝරුතොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක දී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමඩකලපුව, වව්නතිව් පොලිස් බලප්‍රදේශයට අයත් කොත්තියාපුලෙයි ප්‍රදේශයේදී පැහැරගනු ලැබූ කාන්තාවක්, නෙල්ලිකාඩු ප්‍රදේශයේ වෙල්යායක පිහිටි පොදු ළිඳක අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී බේරාගෙන තිබේ.
Read Moreමැද පෙරදිග ගැටුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පක්ෂපාතී නොවී මධ්‍යස්තව කටයුතු කළ බව ජනාධිපතිවරයා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
Read More* ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ ජනාධිපති ට්‍රම්ප් විසින් කළ ඉල්ලීම පරිදි ඉරාන ගෑස් නිධි වෙත එල්ල කරන අනාගත ප්‍රහාර "නවත්වන" බවයි.
Read Moreඑයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම අද (19) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
Read Moreමෙරටින් වසරකට ක්ෂය රෝගීන් 8,500ත් 9,500ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන අතර බස්නාහිර පළාතෙන් සියයට 45ක් පමණ ක්ෂය රෝගින් වාර්තා වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි.
Read Moreවෙනත් ජංගම දුරකථන අංකයක් සඳහා කලින් ලියාපදිංචි කළ වාහනවල ඉන්ධන QR කේත නැවත ලබාගැනීම සඳහා අද (19) සිට නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබේ.
Read Moreඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොව ශිෂ්ටාචාර අතර පාලමක් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින ඉන්දියාවේ නවදිල්ලි නුවරදී WION ගෝලීය සමුළුව අමතමිනි. මෙහිදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,
Read Moreබස්නාහිර, සබරගමුව, දකුණු, උතුරු-මැද, වයඹ පළාත්වලත් මොනරාගල, මන්නාරම, වවුනියාව, අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල අද (18) දිනයේ මිනිස් සිරුරට ලැබෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවැතිය හැකි බැවින් ඒ පිළිබඳව සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටී.
Read More