ත්‍රිරෝද රථ ගාස්තුවත් රු: 20කින් ඉහල දාන්න ඉල්ලීම්
ඉහළ දැමූ ඉන්ධන මිල සැලකිල්ලට ගෙන පළමු කිලෝමීටරයට අයකරන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 20කින් ඉහළ දැමීමට ත්‍රිරෝද රථ සංගම් රජයෙන් ඉල්ලා සිටී.
බස් ගාස්තු සංශෝධනයක් අද (22) දිනයේ සිදුකිරීමට කටයුතු කරන බව ලංකා ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
මීට පෙර අවස්ථා කිහිපයකදී ඉන්ධන ගාස්තු ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදු කෙරුණේ නැත.
ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මිල ඉහළ දැමුණු අතර එය සියයට 31ක වැඩිවීමක් බව එම සංගමය පෙන්වා දෙයි.
ඊට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් නොකිරීම හේතුවෙන් පෞද්ගලික බස් රථ සියයට 90ක් පමණ අද (22) දිනයේදී ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉහළ දැමූ ඉන්ධන මිල සැලකිල්ලට ගෙන පළමු කිලෝමීටරයට අයකරන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 20කින් ඉහළ දැමීමට ත්‍රිරෝද රථ සංගම් රජයෙන් ඉල්ලා සිටී.
සිනොපෙක් සමාගම සහ ලංකා අයි.ඕ.සී සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව සිය ඉන්ධන ගණන් ඉහළ දමා තිබේ.
රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා “කේරළ ගංජා” තොගයක් ලොරි රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටියදී , එහි රියැදුරුවරයා අද (21)දහවල් මීගමුව සුරාබදු ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.