“පාර්ලිමේන්තුවේ බලහත්කාරය” එළියට
නදීරා මඩුගල්ල විසින් රචිත “පාර්ලිමේන්තුවේ බලහත්කාරය – පොලිස් බලය යොදා සභා ගැබෙන් පිටමං කළ මන්ත්රීවරු” නමැති කෘතිය එළිදැක්වීම ඊයේ (23) ජනාධිපති කාර්යාලයේ දී අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන ගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ ප්රධානත්වයෙන් සිදු විය.