2027 අයවැය කතාව නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට
2027 වසර සඳහා වන අයවැය කතාව නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර සඳහන් කළාය.
ස්ථාන මාරු ලබාදීම ප්‍රතික්ෂේප කළ පොලිස් ස්ථානාධිපතිවරුන් 44 දෙනෙකුගේ ලැයිස්තුවක් වැඩබලන පොලිස්පතිවරයා පොලිස් කොමිසම වෙත යොමු කර තිබේ.
පෙර අවස්ථාවේ පොලිස් කොමිසම විසින් එම ස්ථාන මාරු කිරීම් ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඒ සඳහා හේතු දක්වන ලෙසයි.
ඒ අනුව අදාළ ස්ථාන මාරු කිරීම්වල හේතු දක්වමින් පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසම වෙත මෙම ඉල්ලීම කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය සඳහන් කළේ, තවත් පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසකට ස්ථාන මාරු ඉදිරියේදී ලබා දෙන බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2027 වසර සඳහා වන අයවැය කතාව නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර සඳහන් කළාය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව පොදු දේපොළ පනත යටතේ පවරා ඇති නඩුව අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව තිබේ.
ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන් අනුව ඉදිරි මාස 3 සඳහා රජය විසින් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට පියවර ගත් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.