ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාව බරපතළ අනතුරක හෙළීමක් වන හෙයින් එම ආයතනය පෞද්ගලීකරණය නොකළ යුතුයැයි ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාව බරපතළ අනතුරක හෙළීමක් වන හෙයින් එම ආයතනය පෞද්ගලීකරණය නොකළ යුතුයැයි ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබේ.
2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර බීබීසී සිංහල වෙත අද (ජුලි මස 2 වැනිදා) තහවුරු කළේය.
Read Moreජ්‍යෙෂ්ඨ දේශපාලනඥ අභාවප්‍රාප්ත ආර්.සම්පන්දන් ගේ දේහය අවසන් ගෞරව දැක්වීම සදහා හෙට (03) පස්වරු 1ට පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමට නියමිතයි.
Read Moreබෝම්බයක් ඇති බවට ලැබුණ තොරතුරකට අනුව මහනුවර මහාධිකරණ සංකීර්ණය පූර්ණ පරීක්ෂාවකට ලක්කෙරුණා.
Read Moreලිට්රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබේ.
Read Moreසිහින රඟහල කෙටි නාට්‍ය එකතුව ජූලි 6 එල්ෆිස්ටන්
Read Moreඅල්ලස හා දූෂණය තුරන් කිරීමේ අරමුණින් වත්මන් රජය විසින් 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත පසුගිය වසරේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනු ලැබීය.
Read Moreගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරුද්ධ ජයරත්න ගේ මන්ත්‍රී වරප්‍රසාද කඩ කර ඇති බැවින් ඇයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව නිර්දේශ කර තිබෙනවා.
Read Moreණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (02) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.
Read Moreගෑස් මිල සංශෝධනය අද (02) ප්‍රකාශයට පත්කරන බව ලිට්රෝ සමාගම පවසයි.
Read Moreබස් ගාස්තු අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 5.07 කින් පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම පවසයි.
Read More