තලපති විජේ ගේ බිරිය දික්කසාදය ඉල්ලයි : හේතුව අනියම් සම්බන්ධයක්
ප්‍රකට කොලිවුඩ් නළු තලපති විජේගේ බිරිඳ සංගීතා සෝර්නලිංගම් ඔහුගෙන් දික්කසාද වීමට ඉල්ලා චෙන්නායි හි පවුල් අධිකරණයක් හමුවේ නඩුවක් ගොනුකර තිබේ.
14 වැනි වරටත් සංවිධාන කරන ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළට නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිදු කෙරේ.
ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පමණක් විවෘත මෙම අවස්ථාවට, එක් අයදුම්කරුවෙක්ට චිත්‍රපට 2ක් ඉදිරිපත් කිරීමට හැකි අතර ඒවා උපරිම මිනිත්තු 30 කාලයකට යටත්ව, 2023 ජනවාරි 1 වැනිදාට පසු නිෂ්පාදනය කළ චිත්‍රපට විය යුතු ය.
චිත්‍රපට 2024 ඔක්තෝබර් 25 වැනිදාට පෙර යොමු කළ යුතු ය.
ඉදිරිපත් කෙරෙන කෙටි චිත්‍රපටවලින් තෝරා ගැනුණු හොඳම නිර්මාණ සහ නිර්මාණකරුවන් උදෙසා අංශ 15ක් යටතේ සම්මාන පිරිනැමීමට සංවිධායකයින් කටයුතු සුදානම් කොට ඇත.
හොඳම කෙටි චිත්‍රපටය, ජූරියේ සම්මානය, මානව හිමිකම් සම්මානය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සංවේදාත්මක කෙටි චිත්‍රපටය, හරිත සම්මානය, හොඳම සජීවීකරණ කෙටි චිත්‍රපටය, හොඳම සංස්කරණය, හොඳම කැමරා අධ්‍යක්ෂණය, හොඳම රංගනය සහ අනාගත බලාපොරොත්තු තැබිය හැකි සිනමාකරු (වයස අවුරුදු 24ට අඩු) ඇතුළු සම්මාන 15ක් එහිදී පිරිනැමෙනු ඇත.
ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළ දෙසැම්බර් 6 වැනිදා සිට 9වැනිදා දක්වා කොළඹ, ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිත යි.
වැඩි විස්තර www.agenda14.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ප්‍රකට කොලිවුඩ් නළු තලපති විජේගේ බිරිඳ සංගීතා සෝර්නලිංගම් ඔහුගෙන් දික්කසාද වීමට ඉල්ලා චෙන්නායි හි පවුල් අධිකරණයක් හමුවේ නඩුවක් ගොනුකර තිබේ.
විදර්ශන ප්‍රකාශන ආයතනයේ 29 වන සංවත්සරයට සමගාමීව සම්මානිත මහාචාර්ය ගණනාත් ඔබේසේකරයන්ගේ ශාස්ත්‍රීය සම්ප්රදානය ආලෝචනය කරමින් රංජිත් පෙරේරා සහ ආචාර්ය ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස් සංස්කරණය කළ ගණනාත් ඔබේසේකර ප්‍රත්‍යක්ෂප්‍රමාණ විදර්ශන ශාස්ත්‍රීය සංග්‍රහයේ - විශේෂ කලාපය ජනගත කිරීම 2026 මාර්තු 03 අඟහරුවාදා ප.ව. 3.00 ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය වූ "සබීනා යූසෆ්" සමත් වූවාය.