පුවත්

කාන්තාවන් රාත්‍රී කාලයේ සනීපාරක්ෂක සහ ආහාර පිළිගන්වන සේවයේ යෙදවීමට තිබූ බාධා ඉවත් කරමින් ගැසට්ටුවක්

කාන්තාවන් රාත්‍රී කාලයේ සනීපාරක්ෂක සහ ආහාර පිළිගන්වන සේවයේ යෙදවීමට තිබූ බාධා ඉවත් කරමින් ගැසට්ටුවක්

කාන්තාවන් රාත්‍රී කාලයේ සනීපාරක්ෂක සේවිකාවන් සහ ආහාරපාන පිළිගන්වන සේවිකාවන් වශයෙන් සේවයේ ‍යෙදවීමට අවසර ලබාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ලෝක විවාහක රූ රැජින තරගාවලිය : තෙවන ස්ථානය ලංකාවට

අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය වූ "සබීනා යූසෆ්" සමත් වූවාය.

Read More

රනිල් අද අධිකරණයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද යළි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතව තිබේ.

Read More

කතෝලික පියතුමෙකුට පහරදුන් පොලිසියේ 6 දෙනාගේ වැඩ තහනම්

කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් 6 දෙනාගේ වැඩ තහනමට ලක් කර තිබේ.

Read More

අද FCID එන්න බෑ - ශිරන්ති සති දෙකක සහන කාලයක් ඉල්ලයි

පෞද්ගලික හේතූන් මත තමාට අද (27) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බවත් ප්‍රශ්න කිරීම් සඳහා පෙනී සිටීමට පෙර සති දෙකක සහන කාලයක් ලබාදෙන ලෙසත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ දැනුම් දී තිබේ.

Read More

කතෝලික පියතුමෙකුට පහරදුන් පොලිසියේ හයදෙනා යළිත් රිමාන්ඩ්

කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හය දෙන ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

දකුණු මුහුදේ දී ඇල්ලූ යාත්‍රා තුළ රුපියල් මිලියන 4,500කට අධික මත්ද්‍රව්‍ය

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රා දෙක තුළ තිබී කිලෝග්‍රෑම් 280කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී තිබේ.

Read More

ප්‍රදේශ කිහිපයකට ඇණහිට තිබූ විදුලිය සැපයුම යථා තත්ත්වයට

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇණහිට තිබූ විදුලි සැපයුම මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

Read More