ඔස්කාර් සම්මාන 6ක් සමඟින් One Battle After Another හොඳම චිත්‍රපටය වෙයි
98 වැනි ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ඇතුළු ඔස්කාර් සම්මාන 6ක් දිනාගැනීමට පෝල් තෝමස් ඇන්ඩර්සන් ගේ One Battle After Another සමත්විය.
පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (18) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
එමෙන්ම අනෙකුත් වැඩකරන සතියේ දින 4දී ද කොපමණ සේවකයින් ප්‍රමාණයක් සේවා ස්ථානයට ගෙන්වා ගැනීමට අවශ්‍ය ද යන්න සම්බන්ධයෙන් අවශ්‍ය තීරණය ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අවසර ලබා දී ඇ.
මේ අතර සියලු රාජ්‍ය උත්සව කටයුතු තාවකාලිකව නවතා දැමීමටද තීරණය කර ඇත.
එමෙන්ම අවශ්‍ය පරිදි Zoom තාක්ෂණය ඔස්සේ විශ්වවිද්‍යාලවල දේශන කටයුතු කිරීමට අවසර ලබා දී තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මේ බව ප්‍රකාශ කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
98 වැනි ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ඇතුළු ඔස්කාර් සම්මාන 6ක් දිනාගැනීමට පෝල් තෝමස් ඇන්ඩර්සන් ගේ One Battle After Another සමත්විය.
කලාපීය සංවර්ධනයන් සහ ද්විපාර්ශ්වික සබඳතා සාකච්ඡා කිරීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි , පසුගිය සිකුරාදා සවස ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් සමඟ දුරකථන සංවාදයක නිරතව තිබේ.
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වීම සහ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළයාම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ආරක්ෂා කිරීම සඳහා නැවත QR කේතය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.