සිවරාසා අනෝජන් ට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරන බව ජනපති කියයි
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
98 වැනි ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ඇතුළු ඔස්කාර් සම්මාන 6ක් දිනාගැනීමට පෝල් තෝමස් ඇන්ඩර්සන් ගේ One Battle After Another සමත්විය.
හැම්නෙට් වෙනුවෙන් ජෙසී බක්ලි හොඳම නිළිය ලෙස සම්මාන දිනා ගත්තාය.
මයිකල් බී. ජෝර්ඩන් (Michael B. Jordan) හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගෙන තිබේ.
හොඳම සහාය නිළියට හිමි සම්මානය දිනා ගැනීමට රංගන ශිල්පිනී ඒමි මැඩිගන් සමත් වී තිබේ.
ඒ "වෙපන්ස්" (Weapons) චිත්‍රපටයේ දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙනි.
එමෙන්ම ප්‍රවීණ රංගන ශිල්පී ශෝන් පෙන් 'One Battle After Another' චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගෙන තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කිරිගිස්තානයේදී පැවති 13 වන ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී (13th World Strengthlifting Championship – Kyrgyzstan 2026) ශ්‍රී ලංකාව නියෝජනය කළ පණ්ඩුක ජයලත් රන් පදක්කමක් දිනා ගනිමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව තිබේ.