2026 ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීම ගැන දැනුම්දීමක්
2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු සේවකයින් පිරිසක් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් මේ වනවිට දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වී තිබේ.
දුම්රිය ගමනාගමන අධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ සඳහන් කළේ, අද (10) උදෑසන කාර්යලයීය දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.
උසස් වීම් ලබා නොදීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වැඩ වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළහ.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ රාත්‍රි තැපැල් දුම්රිය සියල්ල අවලංගු කිරීමට සිදු විය.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේදී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් ලංකා ගමනාගමන මණ්ඩලට අයත් බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි.
මේ අතර අද සේවයට වාර්තා නොකරන දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවය හැර ගියා සේ සලකන බව නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.