CLOSE

ක්‍රීඩා

රටවල් තුනක ඉරණම තීන්දු වෙන තීරණාත්මක T-20 තරගය අද (18)

රටවල් තුනක ඉරණම තීන්දු වෙන තීරණාත්මක T-20 තරගය අද (18)

ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද (19) රාත්‍රී 8.00ට අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතව තිබේ.

ICC 20-20 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත් කළ නවතම 20-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිවී තිබේ.

Read More

Asia Cup 2025 : ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද(13)

2025 ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරග අද (13) බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව මෙරට වේලාවෙන් පස්වරු 8.00ට ආරම්භ වීමට නියමිතයි.

Read More

සිම්බාබ්වේ - ශ්‍රී ලංකා එක්දින තරගාවලි ජය ශ්‍රී ලංකාවට

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ හරාරේ ක්‍රීඩාංගණයේ අද (31) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාණ්ඩායම සමත්විය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක්

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා නොතිබීම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් නියම කර තිබේ.

Read More

ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන T20 තරගය අද

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන 20-20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.

Read More

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතය මෙන්න

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20යි 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය අද (07) නම් කර තිබේ.

Read More

සත්කාරක ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (02) පස්වරු 2.30 ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබේ.

Read More